ආකර්ෂණීය රැකියා අවස්ථා /We are hiring
Receptionist
School Leavers are encouraged to apply
අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L) සමත් විය යුතුය
Shift පදනම (Shift basis ) මත සේවය කිරීම අවශ්‍ය වේ
මූලික පරිගණක දැනුම (MS OFFICE Package)
Cashier තනතුර සඳහා පමණක් වසර 1 සේවා පළපුරුද්ද වේ