තෙල් සුපිරියටම කරනව
පාවිච්චි කරන බයික් එක
අලුත් එකක් ගන්න හින්ද දෙන්නෙ
ඉස්සරහ අලුත් ටයර්
පිටිපස්ස අවුලකුත් නෑ
හොද පිකප්
මිල ගනන් පොඩි වෙනසකට කතා කරගන්න පුලුවන්