♦️RANOMOTO PATTAYA V3♦️
🔹Showroom condition.
🔹Home used.
🔹Digital meter 100%.
🔹Original two keys.
🔹Toolkit.
🔹Self start 100%.
🔹Engine 100%.
🔹Running 100%.
🔹Front Tire 95%.
🔹Rear Tire 95%.
🔹Battery 100%.
🔹Original paint.
🔹License insurance update.
🔹Document clear.
🔹No errors.
අරන් හදන්න කිසිවක් නොමැත. හැප්පිලා පෙරලිලා නෑ. ඩිජිටල් මීටර් සියල්ල වැඩ. ඔරිජිනල් යතුරු දෙකම තියෙනවා. ටූල් කිට් තියනවා. හොඳටම තෙල් කරනවා. නිවසේ පාවිච්චි කරන ඉතාම අනර්ඝ තත්වයේ ඇති මෙම යතුරුපැදිය පරික්ෂා කර මිල සාකච්ඡා කරගත හැකිය. පදින්න ගන්න කෙනෙක්ට අති සුපිරියක්. අරන් පදින්න විතරයි තියෙන්නෙ. .
Call for more information