කෝට්ටේ නිවසකට, වයස අවුරුදු 45-60 අතර, පූර්ණ කාලීන, නේවාසික රියදුරෙකු සොයමි.
අත්දැකීම් සහ ගුණාංග
අඩුම වශයෙන් වසර දහයක පළපුරුද්දක් අවශ්‍යය. වාහන ගැන දැනුමක් තිබිය යුතුය.
කොළඹ පාරවල් හුරුපුරුදු විය යුතුය.
විශ්වාසවන්ත, වගකීම් භාරගන්නා, කාර්යක්ෂම පුද්ගලයෙකු විය යුතුය.
කාර්යභාරයන්
මූලික කාර්යභාරය රියැදුරෙකු ලෙසයි. වාහනයක් නඩත්තු කළ යුතුය.
ඊට අමතරව කුඩා වත්තක් බලා ගැනීම සහ අනෙකුත් සුළු ගෘහස්ථ වැඩ වලට උදව් අවශ්‍යය.
සේවා තොරතුරු, වැටුප සහ නිවාඩු
පටන් ගන්නා දිනය: 2026 ජනවාරි 22 වන දා.
මූලික වැටුප මසකට රුපියල් 65,000 – 75,000 අතර + විටින් විට OT සහ සුළු දීමනා.
මසකට දවස් හයක් කඩින් කඩ නිවාඩු ලැබේ. සෙනසුරාදා වැඩ.
පෙර සේවා සහතික සහ පොලිස් සහතික අත්‍යවශ්‍යය.
පහසුකම්
වෙනම කාමරයක්, පෞද්ගලික වැසිකිලියක් සහ ඉවීමට පිසීමට ලිපක්, ගෑස් සහ උයන කට්ටල සහ මිනි ෆ්‍රිජ් එකක් සැපයේ.
අමතන්න +94777-771276.