පූගොඩ නගරය ආසන්නයේ පිහිටි නිවසක් විකිණීමට ඇත. (ID: PGD001S)
🏛 නිදන කාමර ගණන : විශාල ප්රමාණයේ නිදන කාමර 2 යි.
🏛 නානකාමර ගණන : නාන කාමර 1
🏛 වර්ග අඩි : දළ වශයෙන්. වර්ග අඩි 1600 ක් පමණ වේ.
🏛 ඉඩමේ ප්රමාණය: පර්චස් 20 යි.
🏛 මෙම ඉඩම පර්චස් 10 බැගින් කොටස් දෙකකට වෙන් කර ඇති අතර ඉන් එක් කොටසක මෙම නිවස ඉදි කර ඇත.
🏛 මෙම ඉඩම F&G REAL ESTATE ආයතනය මගින් බෙදා වෙන් කර ඇත. (2008 වර්ශයේදී.)
🏛 මෙම ඉඩමට එක් පසකින් අඩි 20 ක මාර්ග ප්රවේශයක් සහ අනෙක් පසින් අඩි 15 මාර්ග ප්රවේශය ලබා දී ඇත.
🏛 මෙම ඉඩමේ හිමිකම එක් අයිතිකරුවකු යටතේ පවතින අතර, ඉඩම් කොටස් දෙක සඳහා වෙන වෙනම මානක සැලසුම් සකසා ඇත.
🏛 මෙම නිවස මීට පෙර පදිංචි වී සිටි නිවසක් වන අතර, මීට වසර 8 කට පමණ පෙර නිවස ඉදි කර ඇත.
🏛 නිවසේ ස්ලැබ් දමා පහළ මාලයේ වැඩ අවසන් කර ඇත.
🏛 සම්පූර්ණ මිල : මිලියන 15.9 යි. (සාකච්ඡා කරගත හැක)
🏛 ඉහළ නේවාසික ප්රජාව සහ 24 X 7 ස්ථානීය ආරක්ෂාව
🏛 පැන්ට්රි කබඩ් සහිත සම්පූර්ණ කුස්සිය.
🏛 පිටතින් වෙන්ව පිහිටි විශාල කුස්සිය (දානමාන කටයුතු සැකසීමට සුදුසු ආකාරයේ කුස්සියකි.)
🏛 ඉඩකඩ සහිත විසිත්ත කාමරය
🏛 පහසුකම්: - විදුලිය, ජලය
🏛 වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත.
🏛 පූගොඩ නගරය ඉතා ආසන්නයේ පිහිටා ඇත.
🏛 ලියකියවිලි : නිරවුල් ඔප්පු ඇත. අනුමත නිවාස සැලසුම, COC ඇත. (පහළ මාලයට පමණී.)
🏛 ළඟම ඇති ස්ථානවලට දුර:
📍 පූගොඩ - කොස්ගම පාරට විනාඩි 1යි
📍 පූගොඩ නගරයට 2.5km
📍 අවිස්සාවේල්ලට 10km
📍 කනන්පැල්ලට 1.5km
📍 දොම්පේ නගරයට විනාඩි 20 යි