ගම්පහ, මිනුවන්ගොඩ පිහිටි නිවසක් විකිණීමට ඇත. (ID: MNGD001S)
🏛 නිදන කාමර ගණන : නිදන කාමර 3 යි. (13 'x15'), 13' x 15), (13' x 12)
🏛 නාන කාමර ගණන : නාන කාමර 2 යි. (8' x 8' නාන කාමරය - 2)
🏛 වර්ග අඩි : වර්ග අඩි 2500 ක් පමණ.
🏛 ඉඩමේ ප්රමාණය: පර්චස් 28.13 යි.
🏛 මුළු මිල : ලක්ෂ 235 යි. (මිල ගණන් සාකච්ඡා කළ හැකිය)
🏛 20' x 10' ප්රමාණයේ මුළුතැන්ගෙය.
🏛 විදුලිය ඇත
🏛 ජලය (ළිඳ සහ නල මාර්ගය)
🏛 SLT ෆයිබර් දුරකථන මාර්ගය
🏛 වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත.
🏛 ලියකියවිලි: පැහැදිලි ලියකියවිලි තිබේ. අනුමත නිවාස සැලැස්මක් ඇත, COC (සැකසෙමින් පවතී)
🏛 නිවස පරික්ශා කිරීම සඳහා සතිඅන්තයේ දිනයක් දුරකථන ඇමතුමක් ඔස්සේ වෙන් කර ගැනීමට කාරුණික වන්න.
🏛 ළඟම ස්ථාන වලට දුර:
📍 මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර 4.1 යි
📍 ගම්පහ නගරයට කිලෝමීටර 9.1 යි
📍 වේයන්ගොඩ නගරයට කිලෝමීටර 15.2 යි
📍 නිට්ටඹුව නගරයට මිනිත්තු 34 යි