කඩවත නගරයේ පිහිටි වානිජමය ගොඩනැගිල්ලක් විකිණීමට ඇත. (ID : KDWT002S)
🏛 ඉඩමේ ප්රමාණය පර්චස් 25.43 කි,
🏛 ගොඩනැගිල්ලේ ප්රමාණය වර්ග අඩි 13108 කි
බිම් මහල - වර්ග අඩි 5298
පළමු මහල - වර්ග අඩි 5910
දෙවන මහල - වර්ග අඩි 1900
🏛 මිල - මිලියන 200 යි. (මිල සාකච්ඡා කළ හැකිය)
🏛 ළඟම ඇති ස්ථාන වලට ඇති දුර:
📍 කඩවත ප්රධාන බස් නැවතුම්පොළට මීටර් 400
📍 කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර 4.8
📍 කැලණිය නගරයට කිලෝමීටර 6.2
📍 මාවරමණ්ඩියට කිලෝමීටර 4.5 යි