පුහුණු වායුසමීකරණ යන්ත්‍ර තාක්ෂණික ශිල්පී - සුදුසුකම් සහිත අපේක්ෂකයන් අවශ්‍යයි!
සුදුසුකම් :
✪ වායුසමීකරණ යන්ත්‍ර පිළිබඳ NVQ Level 03 හෝ 04 පාඨමාලාව හදාරා තිබීම.
✪ යන්ත්‍ර අලුත්වැඩියා හා නඩත්තු කටයුතු කාර්යක්ෂමව සිදුකිරීමේ හැකියාව.
✪ වයස : අවු 18 - 35 අතර.
වරප්‍රසාද :
✪ ආකර්ෂණීය වැටුප් හා අනෙකුන් දීමනා
✪ රක්ෂණාවරණ
✪ සුහදශීලී සේවක මඩුල්ල