ඉන්ජෙක්ෂන් මෝල්ඩින් යන්ත්‍ර ක්‍රියාකරු
පහත සුදුසුකම් සහිත අපේක්ෂකයන් ඉතා ඉක්මණින් අවශ්‍යයි!
වයස : අවු 18 - 45 අතර.
අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනීසිටීම
ඉන්ජෙක්ෂන් මෝල්ඩින් මැෂින් හැසිරවීම සම්බන්දයෙන් පෙර පළපුරුද්ද.
මනා සන්නිවේදන කුසලතා සහ සාමූහික ඉලක්ක ලගකරගැනීමට ඇති හැකියාව.
නිෂ්පාදන ඉලක්ක පදනම් කරගත් වැඩ පරිසරයක සේවය කිරීමේ හැකියාව.
දිවා/රාත්‍රී සේවා මුර ක්‍රමය.
වරප්‍රසාද :
✪ අතිකාල ගෙවීම්, දිරි දීමනා, අහාර දීමනා සමගින් ඉහල මාසික වැටුපක්.
✪ රක්ෂණාවරණ, වාර්ෂික ප්‍රසාද දීමනා, නිල ඇදුම් ඇතුළු වරප්‍රසාද රැසක්.
බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සෑම සතියේ දිනකම පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා, Abans Electricals PLC, අංක 126, නව ගුවන්තොටුපල පාර, රත්මලාන ලිපිනයේදී පැවැත්වේ.
විමසීම් :
සුපුන් - 071 035 9409
හසිත - 070 618 7889