කැලණිය පිහිටි ප්‍රසිද්ධ බෙදාහැරීමේ සමාගමක සේවය කිරීම සඳහා අනගි අවස්ථාවක්!
Warehouse operation
Tasks
- package handling
- bar code scanning operations
- picking and packing operations
- data entry to system
# සුදුසුකම් :
වයස 18 - 45 අතර පිරිමි හා කාන්තා අයදුම්කරුවන්
අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා හෝ 8 ශ්‍රේණිය සමත්
ඉහත සුදුසුකම් සපුරන ඔබ සදහා ස්ථිර රැකියවක්
# ප්රතිලාභ :
රු. 40,000.00ට නො අඩු වැටුපක් (සියලු දීමනා සමඟ)
සති පතා වැටුප් ගෙවනු ලැබේ
අතිකාල දීමනා.(OT)
අදම අමතන්න.
077 794 0434
076 478 1245