පුද්ගලික රියදුරු සේවය සඳහා පුරප්පාඩුවක් ඇත -සිගිරිය
සිගිරියේ සේවය කිරීම සඳහා වයස අවුරුදු 50ට වැඩි පිරිමි රියදුරු මහතෙක් අවශ්‍යය වී ඇත.
අවශ්‍ය සුදුසුකම්:
වයස අවුරුදු 50ට වැඩි වීම
වලංගු ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක් තිබීම
විශ්වාසදායක, වේලාවට කටයුතු කරන හා ගෞරවනීය වීම
රැකියා විස්තර:
සේවා ස්ථානය: සිගිරිය
පූර්ණ කාලීන රැකියාව
වැටුප: සාකච්ඡා කළ හැක
උනන්දුවක් ඇති අය පහත දුරකථන අංකයට සම්බන්ධ වන්න: 0771216559