පුද්ගලික සමාගමක ප්‍රධනියාගේ ව්‍යාපාර මෙහෙයුමි කටයුතු සදහා පුද්ගලික ලේකමි තනතුර සදහා වයස අවු 20 - 30 ත් අතර පරිඝණක දැනුම ඇති චතුර කතිකත්වයෙන් හෙබි පුහුණු/නුපුහුණු කාන්තාවක් කඩිනමින් අවශ්‍ය වි ඇත.
ඔබත් තම වෘත්තීය දැනුම වැඩිදියුණු කරගනිමින් තම අනාගතය ගොඩනගා ගැනිමට උත්සහ දරණ අයෙක් නමි මෙි අවස්ථාව ඔබටයි... අදම කථා කරන්න අපට