අප ආයතනයේ අයිස්ක්‍රීම් බෙදාහැරීමේ සහ උත්සව සැකසුම් කටයුතු සඳහා ප්‍රවාහන සහයකයෙකු ලෙස එකතු වීමට අවස්ථාවක් ඇත.
අවශ්‍ය සුදුසුකම්:
• වයස අවුරුදු 18 සිට 35 අතර පිරිමි අයෙකු වීම
• අ.පො.ස. සා/පෙළ විභාගය සමත් වීම
• වගකීමෙන් සහ විශ්වාසවන්තව කටයුතු කිරීමේ හැකියාව
• නිට්ටඹුව ප්‍රදේශයට ආසන්නව පදිංචි හා දිනපතා සේවයට පැමිණිය හැකි පුද්ගලයෙකු වීම වඩාත් සුදුසුය. එසේ නොවන අය සඳහා නවාතැන් පහසුකම් සපයා ඇත.
• (පුහුණු / නුපුහුණු)
අප සපයන සුලභතා:
• ස්ථිර හා සුරක්ෂිත රැකියාවක්.
• මාසික වැටුප රු. 40,000 – 45,000 අතර — භෝජන ආධාර (Meal Allowance) සහිතව රු. 60,000 ට වඩා වැඩි Take-Home වැටුපක් ලබා ගැනීමේ හැකියාව.
• භෝජන ආධාර (Meal Allowance) ලබාදෙන්නේ බෙදාහැරීම් හා ගමන් අවස්ථාවන්හිදී පමණි.