💼 තනතුර : ප්‍රතිසාධන සම්බන්ධීකාරක (මට්ටක්කුලිය අවටින්)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-35 අතර වීම
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම
【~】✪ යතුරු පැදියක් හා වලංගු රියදුරු බලපත්‍රයක් හිමි වීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
මෙම දැන්වීමේ සඳහන් පහත දුරකථන අංකය හරහා WhatsApp ඔස්සේ ඔබගේ CV එක අප වෙත එවන්න.
📳 දුරකථන අංකය :
තිහාන් මධුසංක - 0773777104
නිම්නාදි වීරකෝන් - 0771486831