පර්සියන් පූසන් වයස අවුරුද්දයි කළු පාට නීරෝගීව සිටිනවා සතුන් මිල 35000 ස්ථානය දෙහිවල පිරිමි සතුන්2 දෙන්නයි ගැහැණු සතුන් දෙන්නයි සුදුයි කළුයි