පර්සියන් පූසන් වයස අවුරුද්දයි කළු පාට දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නම පිරිමි සතුන් සුදු පාට එක්කෙනෙක් ඉන්නවා එයා ගැහැණු සතෙක් මිල35000 ඉන්න ස්ථානයේ දෙහිවල එයාලා නීරෝගීව සිටිනවා