කාලය කා දමන්නෙක් නිසා නැවත පළ කිරීමක්
මූලික ගෙවීම 400000
පළමු අයිතිකරු 😇
Km 127488
සියලුම උපාංග වැඩ
Ac/ p.shetr / p mirror
මෝටර් රථය හොඳම තත්ත්වයේ පවතී 🧀🔥
Mitsubishi Lancer කාර් රථයේ සියලුම උපාංග මෙම රථයට ගැලපේ
වාහනය බැලීමෙන් පසු මිල ගණන් කතා කරගත හැක