ඉහල ආදායමක් උපයාගන්න... මනා කැපවීමෙන් යුතු කාර්යශුර ඔබට ආරාධනා.
දිවයිනේ ප්රමුඛ පෙලේ දේපල වෙලදාම් සමාගමක් වන අප ආයතනය සඳහා ව්‍යාපෘති නිලධාරින් (Project Officer) සහ ව්‍යාපෘති විධායකයින් (Project Executive) බඳවාගැනීම දැන් සිදුකෙරේ.
(කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වලින්)
❖ අදාල ක්ෂේත්රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමකි.
❖ ඉහල වැටුප්.
❖ EPF / ETF
වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකයට අමතන්න.
CV එක info.lankalands@gmail.com වෙත ඊමේල් කරන්න.
(දුරකතන අංක ලබාගැනීම සදහා Call employ මත Click කරන්න.)
Lanka Lands & Properties (Pvt) Ltd
No. 63/4, St. Mary's Road, Colombo 15.