Project Coordinator
ඉදිකිරීම් හා නඩත්තු කටයුතු සිදු කරන අප ආයතනයේ ව්‍යාපෘති කටයුතු මෙහෙයවීම සදහා අදාළ ක්ශේත්‍රයේ පලපුරුද්ද ඇති වයස අවු 18 ත් 35 ත් අතර අයවලුන් සදහා ඇබැර්තු ඇත
*කාන්තා ,පිරිම් දෙපාර්ශවයෙන්ම අයදුම් කල හැක
*දෙහිවල ,පැපිලියාන , නුගේගොඩ ,රත්මලාන හෝ ඒ අවට පදිංචිය අනිවාර්යය සුදුසුකමකි
*යතුරු පැදි බලපත්‍ර තිබිම අමතර සුදුසුකමකි
අදාළ ක්ශේත්‍රයේ හෝ වැඩ බිම් සුපරීක්ෂකවරයෙකු ලෙස අවම වසරක අත්දැකීම් තිබිම
රැකියා කාර්යන්
* ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් සැලසුම් කිරීම
* අවශ්‍ය අමුද්‍රව්‍ය ඇනවුම් කිරීම
* සේවක වැටුප් ගනණය කිරීම
* සේවක හා පාරිභෝගික ගැටලු නීරාකරනය
* සියලුම ව්‍යාපෘතින් වල මෙහෙයුම් කටයුතු කාර්යාලයේ සිට මෙහෙයවීම හා අවශ්‍ය වේලාවන් වල වැඩ බිම් වෙත ගොස් නිරික්ෂණය
* ඔබගෙ නම
* දුරකථන අංකය
* පදිංචි ප්‍රදේශය
* වයස
* පෙර රාකියා අත්දැකීම්
* බලාපොරොත්තු වන වැටුප
* යතුරුපැදියක් හා රියදුරු බලපත්‍ර -
ඉහත තොරතුරු සම්පූර්ණ whats app පනිවිඩයක් යොමු කරන්න 0703515000