professional wireless vocal microphones
අරන් බලන්න,සින්දු කියද්දි ආස හිතෙයි.....! 😏
****************************************************************
මේ උත්සව සමයේ යාලුවො එක්ක ,සෙට් වෙන්න ගෙදර සින්දුවක් කියන්න,බෑන්ඩ් ප්‍රැක්ටිස් වලට නැතුවම බැරි මයික් එකක් ඔයාටම ගන්න, අරන් තියා ගන්න . අඩුම මිලට අපෙන් විතරමයි.මිල අඩුවීමේ වාසිය සමගින් දැන් අලුත්ම මයික් වර් ග 15ක්ම ආවා.අඩුම මිලට හොදම එක.
ගෙදර පොඩි සින්දුවක් කියන්න,ආගමික ස්ථානයකට .ටියුශන් පන්තියට,ප්‍රසන්ග වේදිකාවට
අව්ශ්ය සියලුම මයික් වර්ග රු 1800/- සිට.
yamaha,sony,montarbo.freepower,shure,KTS,SOUNDKING,SAMSON ආදී වර් ග රැසකින් ලබාගත හැක.
නිවසටම ගෙන්වා ගත හැක,භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්නවැඩි විස්තර දැන ගන්න මට කෝල් එකක් දෙන්නකො.
*අපි රජයේ ලියාපදිංචි, සංගීත භාණ්ඩ ආනයනය කර බෙදා හරින ආයතනයකි.
*අපගේ ප්‍රධාන ශාඛාව, අලෙවි ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය වත්තල, ඇලකන්ද නගරයේ පිහිටා ඇත.(7AM -9PM )
* සතියේ සෑම දිනකම (ඉරිදා, පෝය සහ නිවාඩු දිනවලත්) උදෑසන 7 සිට රාත්‍රී 9 දක්වා ගනුදෙණු සඳහා වෙන් කර ඇත. ඇමතුමක් ලබා දී පැමිනීමට කාරුණික වන්න,
*සියලුම Credit/Debit කාඩ්පත් සහ Bank Transfer මගින් ගෙවීම් සිදු කල හැක
*අප විසින් කිසිම අයුරකින් මෙරට භාවිතා කරන ලද සන්ගීත උපකරන මිලට ගැනීම හෝ නැවත විකිණීම සිදුකරන නොලැබේ.
*ලංකාවේ ඕනෑම ස්ථානයකට කුරියර් සේවාව මගින් දින දෙකක් තුල ගෙන්වා ගත හැක CASH ON DELIVERY
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



