ගෝනගල්දෙණිය - රුවන්වැල්ල පිහිටි අපගේ Garment Factory එක සඳහා පළපුරුදු Production Supervisor කෙනෙකු අවශ්‍යයි.
* වයස 45ට අඩු, Garment Industry එකේ අවම වසර 5ක පළපුරුද්ද තිබිය යුතුය.
* Men’s Polo T-Shirts, Crew Neck T-Shirts, Trousers & Shorts නිෂ්පාදනය සහ සම්පූර්ණ Technical/Sewing Process පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය.
* Operators මෙහෙයවා Daily Production Targets ලබාගැනීමට හැකි විය යුතුය.
* අවශ්‍ය විට Machine Operator ලෙස Sewing වලට සම්බන්ධ වී Target එක සම්පූර්ණ කිරීමට හැකි විය යුතුය.
* Sewing Machine වල සුළු Mechanical Repairs කිරීමේ දැනුම අනිවාර්යයි.
* Target Driven, වගකීමෙන් ස්වාධීනව වැඩ කළ හැකි පිරිමි අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය.
💰 වැටුප: රු. 75,000/- + Performance Incentive
📍 ගෝනගල්දෙණිය – රුවන්වැල්ල
📲 WhatsApp: +94 71 107 5162
අදාළ Garment Production Experience ඇති අය පමණක් WhatsApp කරන්න.