කෘෂිකර්ම පැළ සහ ආයුර්වේද නිෂ්පාදන සඳහා සුපර්වයිසර්වරුන් සඳහා ඇබෑර්තු ඇත.
පුහුණු නුපුහුණු
පුහුණුව මාස 3යි
රු.30 000.00 ත් 40 000.00ත් අතර වැටුප්
මාස තුනෙන් පසු වැටුප රු.70 000.00
කෘෂිකර්මය සඳහා මනා දැනුමක් ඔබට ලබාගත හැක
සීමිත ඇබෑර්තු සඳහා බඳවා ගනු ලැබේ.
පුහුණු කාලයෙන්පසු මයියන්ගන නුවරඑළිය කෑගල්ල
මාතර හම්බන්තොට හලාවත යන ආයතනයන් සඳහා