නිෂ්පාදන සුපරික්ෂක/ නිෂ්පාදන සුපරික්ෂිකා
අලුත්ගම, ධර්ගා නගරයේ අලුතින් ආරම්භ කිරීමට යන ඇඟලුම් නිශ්පාදන කර්මාන්ත ශාලාවක් සඳහා නිශ්පාදන සුපරීක්ෂකවරුන්/ සුපරීක්ෂකවරියන් වහාම බඳවා ගැනේ.
සුදුසුකම් :
• අපොස (උ/පෙළ) දක්වා අධ්‍යාපනය
• අවම වසර දෙකක සේවා පලපුරුද්ද
• කලිසම් (Trouser)/ කමිස (Shirt) / සහ ටී ශර්ට් ( T- Shirt) පිළිබඳ දැනුම
• කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීමේ හැකියාව
තෝරාගත් අය සඳහා සුදුසුකම් සහ අත්දැකීම් මත සරිලන වැටුප් හා දීමනා…