අප සමාගමට අයත් ඒකල ප්රදේශයේ පිහිටි ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාව සදහා මැෂින් ක්රියාකරුවන් අවශවී ඇත. ඒ සදහා පහත සුදුසුකම් සහිත අයවලුන් බදවාගනු ලැබේ .
1.අපොස සා.පෙළ සමත්
2.වෘත්තීය සුදුසුකම් 3 හෝ 4 (NVQ Level 3 or 4) සපුරා තිබිම
3.නිෂ්පාදන යන්ත්ර ක්රියාකරුවකු වශයෙන් පළපුරුද්ද තිබෙන අයවලුන් සදහා ඉතා ඉහල වැටුපක් ගෙවනු ලැබේ.
4.සේවාමුර ක්රමයට වැඩ කිරිමේ හැකියාව