අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

📦 The Emperors Den – Purchasing Assistant අවශ්‍යයි
(Leading Authentic Chinese Restaurant)
කොළඹ පිහිටි Emperors Den – ප්රමුඛ සත්‍ය චීන ආහාර සමාගමක් සඳහා Purchasing Assistant (මිලදී ගැනීම් සහායක) අවශ්‍යයි.
🔹 තනතුර: Purchasing Assistant
🔹 සේවා ස්ථානය: කොළඹ
🔹 රැකියා වර්ගය: පූර්ණකාලීන
✅ ඉහළ වැටුප්
✅ නොමිලේ ආහාර
✅ ස්ථිර රැකියා අවස්ථා
✅ කැපවීම හා දක්ෂතා මත උසස්වීම් අවස්ථා
✅ වෘත්තීය සහ හිතකාමී සේවා පරිසරය
✅ වැටුපට අමතරව, ආයතන අවශ්‍යතා සඳහා ගමන් කරන දුර අනුව ගෙවීම් සිදු කරනු ඇත
📌 සුදුසුකම්:
▪️ වයස 20 – 40 අතර
▪️ තමන්ගේම මෝටර් බයිසිකලයක් තිබිය යුතුය.
▪️ ආයතන අවශ්‍යතා සඳහා ගමන් කිරීමට හැකි විය යුතුය
▪️ Purchasing / Store / Inventory අත්දැකීම් තිබේ නම් අමතර වාසියකි.
▪️ Supplier coordination සහ stock control පිළිබඳ දැනුම තිබේ නම් අමතර වාසියකි.
▪️ MS Excel මූලික දැනුම තිබේ නම් අමතර වාසියකි.
🌟 ප්රමුඛ චීන අවන්හලක් සමඟ ඔබගේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යන්න!
📞 Call / WhatsApp: 076 564 1197
________________________________________
📦 Purchasing Assistant Wanted – The Emperors Den
(Leading Authentic Chinese Restaurant)
Emperors Den, a leading authentic Chinese restaurant, is looking for a Purchasing Assistant to join our growing team.
🔹 Position: Purchasing Assistant
🔹 Location: Colombo (travel between our two outlets required)
🔹 Job Type: Full Time
✅ Attractive salary
✅ Free meals
✅ Permanent employment
✅ Career growth opportunities
✅ Friendly and professional working environment
✅ Travel allowance will be paid in addition to salary based on official travel distance
📌 Requirements:
▪️ Age between 20 – 40
▪️ Must own a motorbike
▪️ Ability to travel between our two Colombo restaurants
▪️ Previous experience in purchasing / stores / inventory is an advantage
▪️ Knowledge of supplier coordination and stock control preferred
▪️ Basic MS Excel skills will be an advantage
🌟 Build your career with one of Sri Lanka’s leading authentic Chinese restaurants.
📞 Call / WhatsApp: 076 564 1197
