FOR SALE / විකිණීමට ඇත 📢
1956 බුද්ධ ජයන්ති සමරු රුපියල් 5 රිදී කාසිය (2500th Buddha Jayanthi Rs. 5 Silver Coin)
මා සන්තකයේ පවතින, 1956 වසරේ නිකුත් කරන ලද ඉතාමත් දුර්ලභ බුද්ධ ජයන්ති රුපියල් 5 රිදී කාසිය විකිණීමට ඇත. කිසිදු හානියක් වී නොමැති අතර ඉතා විශිෂ්ට තත්ත්වයෙන් (Excellent Condition) පවතී.
ලෝහය (Metal): Sterling Silver (92.5% රිදී)
තත්ත්වය (Condition): ඡායාරූප වල පරිදි ඉතා හොඳ මට්ටමක පවතී (No damages)
මිල (Price): හොඳම ඉල්ලුමට විකුණනු ලැබේ (Looking for the best offer)