Private Secretary - Gampaha
නිට්ටඹුව මූල්‍ය ආයතනයක අධ්යක්ෂ වරයෙකුට පෞද්ගලික ලේකම් වරියක් සඳහා ඇබෑර්තු ඇත.
අවශ්‍ය සුදුසුකම්
➤උ/පෙළ වානිජ අංශය හදාරා තිබීම
➤ඉංග්‍රීසි භාෂාව හදාරා තිබීම.
➤මනා පරිගනක දැනුම
➤සමාජය ගැන මනා දැනුමක් තිබීම
➤නිල ඇදුම් හා වෛද්‍ය ප්‍රතිකාර දීමනා රු.15,000/=
➤මූලික වැටුප රු.50,000/=
➤මාස 03කට පසු රු.10,000/=කින් වැටුප් වැඩි කෙරේ.
➤වයස 21-40 අතර
➤උස අඩි 5.4 වැඩි
➤අවශ්‍ය නම් නවාතැන් පහසුකම් හා ආහාර දීමනාව
වැඩි විස්තර සඳහා අමතන්න...