පුද්ගලික සමාගමක ප්‍රධනියාගේ ව්‍යාපාර මෙහෙයුමි කටයුතු සදහා පුද්ගලික ලේකමි තනතුර සදහා වයස අවු 20 - 30 ත් අතර පරිඝණක දැනුම ඇති චතුර කතිකත්වයෙන් හෙබි පුහුණු/නුපුහුණු කාන්තාවක් කඩිනමින් අවශ්‍ය වි ඇත.
ඔබත් තම වෘත්තීය දැනුම වැඩිදියුණු කරගනිමින් තම අනාගතය ගොඩනගා ගැනිමට උත්සහ දරණ අයෙක් නමි මෙි අවස්ථාව ඔබටයි... අදම කථා කරන්න අපට .... ආහාර සහ නවාතැන් පහසුකමි නොමිලේ ලබා දෙනු ඇත.