පළකර ඇත්තේ
Dhanusha Muthukumarana
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
කොළඹ ප්‍රධානපෙලේ ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු සඳහා පලපුරුදු පුද්ගලික රියදුරු මහතෙකු (Private Driver) අවශ්‍යව ඇත. ඉක්මනින් බඳවා ගැනේ. වයස අවුරුදු 40ත් 55ත් අතර, අවම වසර 05ක පළපුරුද්දක් ඇති රියදුරුමහතුන් අයදුම් කරන්න. යුරෝපීය සැහැල්ලු වාහන හසුරුවා ඇතිනම් වඩාත් සුදුසුයි.
- මාසික වේතනය අවම වශයෙන් රු. 75,000/- ක් පමණ මුදලක් අතට ලබාගත හැක (අතිකාල දීමනා සමඟ)
- මූලික වැටුප රු. 45,000/-
- පැමිණීමේ දීමනාව රු. 5,000/-
- සතියකට වැඩ පැය 50යි (සඳුදා සිට සෙනසුරාදා)
- සතියේ දිනවල වැඩ ආරම්භය උදෑසන 6:30 (වැඩ පැය 9ට වඩා වැඩිනම්, අතිකාල දීමනා)
- සෙනසුරාදා දිනවල වැඩ ආරම්භය උදෑසන 9:00 (වැඩ පැය 5ට වඩා වැඩිනම්, අතිකාල දීමනා)
- මාසික වැටුප අදාල මාසයේ අවසන් දිනයෙහි බැංකු ගිණුමට බැර කරණු ලැබේ
- ඉරිදා දින නිවාඩු (මසකට සම්පූර්ණ ඉරිදා දින 4ක් නිවාඩු, වෙනත් නිවාඩු නැත)
- විනයගරුක වීම, ආරක්ෂාකාරීව රියපැදවීම, මාර්ග නීති සහ සංඥා පිලිපැදීම අත්‍යාවශ්‍යයි
- පදවන වාහනය දිනපතා පිරිසිදුකර පිලිවෙලට තබාගැනීම රියදුරු මහතාගේ වගකීම වේ
- නැවතී වැඩකරන අයකු සඳහා නවාතැන් පහසුකම් සහ, වැඩකරන දිනවලට පමණක් දෛනික ආහාර වේල් තුන ලබාදිය හැක
වලංගු රියදුරු බලපත්‍රයේ පිටපතක් (සැහැල්ලු වාහන ප්‍රමාණවත් වේ), ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ ඔබගේ ජීවදත්ත විස්තරය (CV) විද්‍යුත් තැපැල මාරගයෙන් hr@onepotenza.com ලිපිනයට හෝ WhatsApp මාරගයෙන් 0777 853250 අංකයට එවන්න.
Email : hr@onepotenza.com
WhatsApp (No Calls Please) : 0777 853250