Capable of driving cars, SUVs, and electric vehicles. At least more than 5 year driving experience is necessary. A police clearance letter is required. Will have to work from 7.30 am to 6 pm. Should be clean and decent.
මෝටර් රථ, SUV රථ සහ විදුලි වාහන පැදවීමේ හැකියාව තිබිය යුතුය. අවම වශයෙන් අවුරුදු 5 කට වැඩි රිය පැදවීමේ පළපුරුද්දක් අවශ්‍ය වේ. පොලිස් clearance ලිපියක් අවශ්‍ය වේ. උදේ 7.30 සිට සවස 6 දක්වා වැඩ කිරීමට සිදුවේ. පිරිසිදු හා විනීත විය යුතුය.