කොළඹ මාර්ග පිලිබද මනා දැනුමක් ඇති විශ්වාසවන්ත පලපුරුදු රියදුරු මහතුන් ඉක්මනින් අවශ්‍ය කර ඇත, ආරක්ෂක අංශවල සේවා ව්ශ්රාම ගිය අය විශේෂයි.
ඉහල වැටුප් සුවපහසු නවාතැන් හා ආහාරපාන සියල්ල සපයනු ලැබේ.
Photo සහිත CV එක සමගින් Whatsapp පනිවිඩයක් යොමුකරන්න.