මාලබේ පිහිටි වාහන අලෙවි ආයතනයක් සදහා මනා රිය පුහුනුවකින් යුත් රියදුරුවරයකු අවශ්‍ය වේ.
රියදුරු බලපත්‍රය අත්‍යාවශ්‍යයි (Auto & Manual).
වයස 25-45.
වැටුප (65,000 - 70,000/=).