රියදුරෙකු අවශ්‍යයි
පෞද්ගලික භාවිතය සඳහා වගකීමෙන් හා විශ්වාසවන්තව සේවය කළ හැකි රියදුරෙකු අවශ්‍යයි.
අවශ්‍ය සුදුසුකම්:
• යහපත් චරිතයකින් හා වගකීමෙන් කටයුතු කළ යුතුය.
• කොළඹ සහ අවට ප්‍රදේශ පිළිබඳ දැනුම තිබීම වාසියකි.
• නවාතැන් පහසුකම් සහ ආහාර ලබාදෙනු ලැබේ.
ආරම්භක වැටුප: රු. 70,000
කරුණාකර ඔබගේ තොරතුරු සමඟ පහත දුරකථන අංකයට CV එක Whatsapp කරන්න.
0717987444