පළකර ඇත්තේ
Sunith
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
වයස අවුරුදු 50 ත් 60 ත් අතර කොළඹ නාවල පාරේ නිවසකට සතියේ දිනවල උදේ 6.10 සිට සවස 3.00 වන තෙක් සේවය කිරීමට වැදගත් වැඩිහිටි රියැදුරු මහතෙකු අවශ්‍යයි. පහත කරුණු වලට කැමති නම් අමතන්න. දුම් පානය සහ මත්පැන් භාවිතා නොකරන තැන්පත් පිරිසිදු විනීත පුද්ගලයකු සොයමි. දිනපතා රථය නාවල පාසැල් පටුමග නිවසකින් ආරම්භ වේ. රථය තලවතුගොඩ හෝ පිටකෝට්ටේ හෝ නාවල ප්‍රදේශයන් හවස නැවතේ. සෙමෙන් ප්‍රවේශමෙන් රිය පදවන කෙනෙක් . රුපියල් 60,000ක මාසික වැටුප පමණක් ලබාදෙන අතර ණය මුදල් හෝ ණය වැටුප් ලබා දෙන්නේ නැත. නවාතැන් පහසුකම් හෝ ආහාර ලබාදෙන්නේ නැත.රැකියාව සතියේ දින පහ ඇතුලත පමණයි. සති අන්තයේ සෙනසුරාදා ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල සේවා අවශ්‍ය නැත. නාවල අවට පදිංචි අය පමණක් සොයමි.. උදේ 6.10 පැමිණීමට නොහැකි නම් ඇයදුම් නොකරන්න. රැකියාව අවසන් වන්නේ 3.00 ට යි . ඉහත සඳහන් කරුණු වලට එකඟ නම් පමණක් අයදුම් කරන්න. ඉහත කරුණු වෙනස්කර ගැනීම සඳහා ඇමතුම් නොදෙන්න. වයස අවුරුදු 50 ට අඩු අය ඇමතුම් නොදෙන්න. බ්‍රෝකර් වරු ඇමතුම් නොදෙන්න



