# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : පරිපාලන නිළධාරී
බියගම ප්‍රදේශයේ සියලුම වාහන හා සම්බන්ධ අලුත්වැඩියාවන් සහ නවීකරණ කටයුතු සිදු කරන ප්රමුඛ පෙළේ සමාගමක් වන සී/ස මහේෂ් මෝටර්ස් පුද්ගලික සමාගම සඳහා නඩත්තු සහ පරිපාලන නිලධාරී තනතුර සඳහා සේවකයෙකු අවශ්‍යව ඇත.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ සේවක සෞඛ්‍ය සහ ආරක්ෂණය පිලිබඳ දැනුම පැවතීම.
【~】✪ පරිගණක ආශ්රිත දැනුම පැවතීම. (MS Office Package)
【~】✪ සිංහල සහ ඉංග්‍රීසි භාෂාව ලිවීමේ සහ සංනිවේදනය කිරීමේ හැකියාව තිබිය යුතුයි.
【~】✪ ප්‍රසම්පාදන (Procurement) කටයුතු සම්බන්ධව මුලික දැනුමක් පැවතීම.
【~】✪ මනා සන්නිවේදන සහ අන්තර්පුද්ගල කුසලතාවයෙන් යුතු වීම.
【~】✪ අවම වසර 03 ක සේවා පළපුරුද්දක් පැවතීම.
【~】✪ අවශ්‍ය අවස්ථා වලදී අමතර පැය ගණනක් සේවය කිරීමට ඇති හැකියාව.
【~】✪ පිරිමි අයදුම්කරුවන් සඳහා විශේෂයි.
【~】✪ වයස අවුරුදු 55 ට අඩු විය යුතුය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආයතන පරිශ්‍රය දෛනිකව සුපරීක්ෂණය කිරීම සහ නඩත්තු කටයුතු පිළිබඳව සොයා බැලීම. (සියලුම කාර්යාල, රැස්වීම ශාලා, වැසිකිලි පද්ධති, ආහාර ගන්නා ස්ථාන, අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන සහ ආයතන වටපිටාව).
【~】✪ පිරිසිදු කිරීමේ සහ නඩත්තු කටයුතු සිදු කරන සේවකයන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම.
【~】✪ ආයතනික පරිපාලන අංශය සමග නඩත්තු කටයුතු සම්බන්ධයෙන් මනා සන්නිවේදනයක් පවත්වා ගැනීම.
【~】✪ ආයතනික නඩත්තු කටයුතු සඳහා ක්ෂණිව ප්‍රතිචාර දැක්වීම සහ ක්‍රියාමාර්ග ගැනීම.
【~】✪ ධනාත්මක ආකල්ප වලින් යුතු වීම සහ, අවම සුපරික්ෂණයක් යටතේ කටයුතු කිරීම.
【~】✪ නව ව්‍යාපෘති සදහා නව අදහස් සහ සහයෝගය ලබා දීම.
【~】✪ ආයතනික නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය උපකරණ පවත්වාගෙන යාම සහ නව උපකරණ හඳුනා ගැනීම.
【~】✪ මනා සේවක සෞඛ්‍ය සහ ආරක්ෂණ ආයතනික පරිසරයක් පවත්වාගෙන යාම.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ සපුරාලන්නේ නම් ඔබගේ පුද්ගලික විස්තර ඇතුලත් (නම, දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය සහ ඔබ ගැන තොරතුරු විමසිය හැකි පුද්ගලයින් දෙදෙනෙකුගේ තොරතුරු) ජිවදත්ත පත්‍රිකාව පහත විද්‍යුත් තැපැල්ලි පිනය වෙත යොමු කිරීමට කටයුතු කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070-6912342, 070-6912343
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hr.maheshmotors@gmail.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : අංක 730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුඩුව.