Lot No: 36
ඔබගේ සිහින නිවස හෝ බුද්ධිමත් ආයෝජනය සඳහා සුදුසුම ස්ථානයක පිහිටි, සීමිත බිම් කොටස් දැන් විකිණීමට ඇත.
📍 ස්ථානයේ පහසුකම්
තංගල්ල නගරයට – 3 km
බෙලිඅත්ත නගරයට – 6 km
රුහුණු විජයබා ජාතික පාසලට – 1.5 km
බෙලිඅත්ත අධිවේගී පිවිසුමට – 8 km
💰 මිල
✔️ පර්චසයක් රු. 285,000/- සිට ආරම්භ වේ
📜 නීතිමය සහතිකය
✔️ සින්නක්කර ඔප්පු සමඟ
✔️ සම්පූර්ණ හිමිකම ආරක්ෂිතයි
🏦 බැංකු ණය පහසුකම්
✔️ අඩු පොළී අනුපාත
✔️ පහසු වාරික සැලසුම්
🔥 විශේෂ වෙන්කිරීමේ අවස්ථාව
රු. 500,000/-ක් ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරගන්න
දින 14ක් ඇතුළත 40% ගෙවීම
ඉතිරි මුදල පහසු වාරික ක්රමයට
📈 නිවසක් හෝ ආයෝජනයක් සඳහා අගනා අවස්ථාවක්
📞 අදම සම්බන්ධ වී ඔබේ ඉඩම වෙන් කරගන්න!