🌴 තංගල්ලෙන් වටිනා බිම් කොටස් විකිණීමට - (Lot No - 21)🌴
📍 තංගල්ල නගරයට කි.මී 3යි
📍 බෙලිඅත්ත නගරයට කි.මී 6යි
📍 Ruhunu Vijayaba National School ට කි.මී 1.5යි
📍 බෙලිඅත්ත අධිවේගී පිවිසුමට කි.මී 8යි
🏦 විශේෂිත බැංකු ණය පහසුකම්
💰 වෙළඳපොලේ අඩුම පොළී අනුපාත යටතේ පහසු ගෙවීමේ ක්රම
📜 සින්නක්කර ඔප්පු සමඟින්
💰 පර්චසයක් රු. 285,000/- සිට ආරම්භ වේ
✅ එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්
🈯️ රු. 500,000/- ක් ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න
🏦 වෙන්කරගත් දින සිට දින 14ක් ඇතුළත 40% ගෙවා, ඉතිරිය පහසු වාරික ක්රමයට ගෙවිය හැක.