Lot No: 05
නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා සුදුසු, නිහඬ සහ ආරක්ෂිත පරිසරයක පිහිටි ඉතා හොඳ ඉඩම් අවස්ථාවක්.
📍 ස්ථානයේ වාසි
තංගල්ල නගරයට – 3 km
බෙලිඅත්ත නගරයට – 6 km
රුහුණු විජයබා ජාතික පාසලට – 1.5 km
බෙලිඅත්ත අධිවේගී පිවිසුමට – 8 km
💰 මිල
✔️ පර්චසයක් රු. 285,000/- සිට
📜 නීතිමය සහතිකය
✔️ සින්නක්කර ඔප්පු සහිතයි
✔️ සම්පූර්ණ හිමිකම ආරක්ෂිතයි
🏦 බැංකු ණය පහසුකම්
✔️ අඩු පොළී අනුපාත
✔️ පහසු වාරික ගෙවීම්
🔥 විශේෂ වෙන්කිරීමේ අවස්ථාව
රු. 500,000/-ක් ගෙවා අදම වෙන්කර ගන්න
දින 14ක් ඇතුළත 40% ගෙවීම
ඉතිරිය පහසු වාරික ක්රමයට
📈 ආරක්ෂිත සහ වටිනා ආයෝජන අවස්ථාවක්
📞 වැඩි විස්තර සඳහා අදම සම්බන්ධ වන්න