කඩවත අධිවේගි පිවිසුමට සමීපයෙන් පඳිංචියට ආයෝජනයට වටිනා ඉඩමක්
අධිවේගි පිවිසුමට 1.3km
බස්පාරට 150m
කඩවත නගරයට 1.6km
නල ජලය
තෙකලා විදුලිය
අඩි 20 කාපට් යෙදු මාර්ග
හතරැස් තැනිතලා බිම්කොටස් 2 ක්
පර්වස් 6.5 / 6.2
පර්චසය ලක්ශ 13.75/=
වැඩිවිස්තර සඳහා අමතන්න