කඩවත කිරිල්ලවල ප්රදේශයෙන් පදිංචියටත් ආයෝජනයටත් සුදුසු වටිනා බිම්කොටසක්
📍 වෑබඩ පාරෙන් පහසු ප්රවේශය
📍 නුවර පාරට කි.මී 1.9
📍 210 කඩවත – දෙල්ගොඩ බස්පාරට මීටර් 100
✅ අඩි 12 පුළුල් මාර්ග
✅ නල ජලය හා විදුලිය
✅ හතරැස් තැනිතලා ඉඩම
✅ නිදහස් හා නිස්කලංක වටපිටාව
✅ කොන්ක්රීට් කානු පද්ධති සමඟ සංවර්ධිත භූමිය
✅ සියලු අනුමැති සහිත පිරිසිදු ඔප්පු
අනාගත වටිනාකම ඉහළ යන ප්රදේශයකින්
ඔබේ ඉඩම අදම වෙන්කර ගන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.