නිස්කලංක වෙල්යාය අසලින් පදිංචියටත් ආයෝජනයටත් වටිනා බිම්කොටස්
සොබාදහමේ සුන්දරත්වයත් නගර පහසුවත් එකට ලබාදෙන අනර්ඝ ස්ථානයකින් ඔබේ සිහින ඉඩම අදම තෝරාගන්න.
📍 514 බස්පාරට 300m
📍 දෙල්ගොඩ නගරයට 1.5km
📍 නුවර පාරට 3.5km
✅ Prime Lands ආයතනයෙන් සංවර්ධනය කරන ලද ව්‍යාපෘතියක්
✅ Clear Documents
✅ පදිංචියට ඉතා සුදුසු නිදහස් පරිසරය
✅ වටිනාකම දිනෙන් දින ඉහළ යන ප්‍රදේශයක්
ඔබේ අනාගත නිවසට හෝ ආරක්ෂිත ආයෝජනයකට හොඳම අවස්ථාවක්.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.