PRIME MOVER DRIVER – ප්රයිම් මුවර් රියදුරු
Ceylon Logistics Worldwide (Pvt) Ltd
📍 ගෝනවල, කැලණිය
අප ආයතනයේ Prime Mover Driver (ප්රයිම් මුවර් රියදුරු) තනතුර සඳහා සුදුසුකම් ලත් සහ පළපුරුදු රියදුරන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
🔹 රැකියා වගකීම්
Prime Mover රථය ආරක්ෂිතව සහ වගකීමෙන් ධාවනය කිරීම.
බහාලුම් (Containers) නියමිත ස්ථාන වෙත ප්රවාහනය කිරීම.
වරාය සහ අනෙකුත් නියමිත ස්ථාන අතර භාණ්ඩ ප්රවාහනය කිරීම.
වාහනයේ දෛනික පරීක්ෂා කිරීම් සිදු කිරීම.
ප්රවාහන ලේඛන නිසි පරිදි පවත්වාගෙන යාම.
මාර් ග නීති සහ ආයතනික ආරක්ෂක නීති පිළිපැදීම.
🔹 සුදුසුකම්
වලංගු බර වාහන රියදුරු බලපත්රයක් තිබීම.
Prime Mover / Container Transport රිය පැදවීමේ පළපුරුද්ද තිබීම.
මාර් ග නීති සහ රථවාහන ආරක්ෂාව පිළිබඳ හොඳ දැනුමක් තිබීම.
වගකීමෙන් සහ කාලසටහනට අනුව වැඩ කිරීමට හැකියාව.
📍 සේවා ස්ථානය
ගෝනවල, කැලණිය
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
076-1486598 / 076-1486421
Ceylon Logistics Worldwide (Pvt) Ltd