මහාබාගේ අවට ප්රදර්ශනාගාර විධායක නිලධාරනියක් අවශ්‍යයි.
# සුදුසුකම් : ප්රදර්ශනාගාර විධායක නිලධාරනියක් සඳහා
* 3D නිර්මාණ හැකියාව ඇති හෝ අතින් ඇදිය හැකි
* විශ්වාසයෙන් වැඩ කල හැකි
* කථිකත්වය, සුහදශීලි සහ ඉලක්ක සම්පුර්ණ කරගත හැකි
# : අපෙන් ඔබට;
**ආකර්ෂණීය වැටුප්
** දිරි දීමනා
# අයදුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දැන්ම අපව සම්බන්ධ කරගන්න
0776251385 / 0759777101