ඔබේ Shop එකේ Sales, Bills සහ Stock තවමත් Books හෝ Excel Files වලද manage කරන්නේ?
Billing එක වේගවත් කරගෙන, Daily Sales පහසුවෙන් බලන්න පුළුවන් Simple POS System එකක් ඔබේ Business එකට ලබාගන්න.
Shops, Pharmacies, Salons, Restaurants සහ Small Businesses සඳහා ගැළපෙන Web-Based POS Billing & Invoice System එක දැන් Rs. 20,000කට ලබාගන්න.
SYSTEM එකට ඇතුළත් දේවල්
* Sales / billing
* Product & stock basics
* Invoice / receipt
* Daily sales view
* Web based - no heavy install
* Training to start using it
PACKAGE PRICE
සම්පූර්ණ Web POS Billing & Invoice System එක Rs. 20,000/- පමණයි.
Large ERP System එකක් අවශ්‍ය නැති, පහසු Billing System එකක් හොයන Small Business එකකට මෙය ඉතාම සුදුසුයි.
Grocery Shops, Mini Markets, Pharmacies, Salons, Spare Parts Shops, Mobile Shops, Cafés සහ Service Centres සඳහා භාවිත කළ හැක.
Manual Billing වලින් සිදුවන වැරදි අඩු කරගෙන, Sales Process එක වේගවත් සහ professional කරගන්න.
📩 Ikman Message එකක් එවන්න
📞 Free Demo සහ Consultation එකක් සඳහා Call හෝ WhatsApp කරන්න
💻 System Features සහ Demo ලබාගත හැක
Limited Offer – අදම ඔබේ POS System එක reserve කරගන්න