📱⚡ Mobile Shop එකේ Products වැඩිද? Stock / Warranty / Billing ටික අවුල් වෙනවද?
Mobiles, chargers, headphones, computer accessories, electrical items වගේ products ගොඩක් sell කරන shop එකකට speed + accuracy දෙකම වැදගත්.
Customer කෙනෙක් item එකක් අහනවා…
📦 Stock තියෙනවද බලන්න ඕනේ
🧾 Bill එක fast හදන්න ඕනේ
🛡️ Warranty details save කරන්න ඕනේ
📊 දවසේ sales report බලන්න ඕනේ
මේ හැමදේම manual විදියට කරනකොට mistakes වෙන්නත් පුළුවන්, customerට wait වෙන්නත් පුළුවන්.
ඒකට තමයි Deviitor POS Software එක 💙
ඔබේ Mobile Phone Shop / Electrical Shop / Computer Accessories Shop එකට ගැලපෙන smart POS system එකක් හරහා,
✅ Fast billing කරන්න
✅ Stock clear විදියට manage කරන්න
✅ Warranty details track කරන්න
✅ Product details organized කරගන්න
✅ Daily / Monthly sales reports බලන්න
✅ Business එකට ගැලපෙන features customize කරගන්න
✨ Billing එක Fast… Stock එක Clear… Business එක Smart!
Products වැඩි shop එකකට smart system එකක් තියෙන එක ලොකු advantage එකක්.
💚 One-time Setup Fee - LKR 20,000/-
💙 Monthly Fee - LKR 2,000/- Only
ඔබේ shop එක professional විදියට run කරන්න අදම Deviitor සමඟ කතා කරන්න.