About the role
තනතුර පිලිබදව
--------------------
0705054692
කොළඹ වරාය නෞකා අලුත්වැඩියා කරමින් නැව් ආශ්රිත සේවයට වරායට පුහුණු නුපුහුණු කාර්මික ශිල්පීන් බදවා ගැනේ කලින් පුහුණුවක් තිබීම අවශ්‍ය නොවේ පුහුණුව සමගින් රැකියාව
මෙවර සා.පෙළ අසමත්ව රැකියා බලාපොරොත්තු වන පිරිමි ළමුන්ටද අවස්ථාව දෙස් විදෙස් නැව් වල සේවයට එකතු වීමට කැමති කාර්මික අංශයට සේවයට කැමති අපේ තරුණ කොල්න්ට අවස්ථාව
බදවා ගැනීම්
# ඉලෙක්ට්‍රික්
# පේන්ටින්
#වෙල්ඩින්
# මැකනික්
කාර්මික අංශයේ රැකියාවලට කැමැත්තක් දක්වන අයට අවස්ථාව
අපෙන් ඔබට
* ආහාර නවාතැන් ආරක්ෂිත නිළ ඇදුම්
* වැටුප් 80000 වැඩි
* වාරාය සේවයට ස්ථිර වීම
* විදේස් ගතව මේ අංශයෙන් සේවයට යොමුවන අයට මෙහිදී පුහුණුව
දු.ක අමතා රැකියාවට සම්බන්ධ වන්න