සියලුම නිවාස සහ ගොඩනැගිලි වල වයරින් කිරීම සහ ජලනල සවිකිරීම
එකලා සහ තෙකලා වයරින් කිරීම, විදුලි උපකරණ විදුලි පංකා සවිකිරීම ඇතුළු සියලුම වයරින් කටයුතු වගකීමක් සහිතව.
නාන කාමර කට්ටල සවි කිරීම, ජලනල සවි කිරීම, උණු වතුර උපාංග සවිකිරීම ඇතුළු සියලුම ජල නල කටයුතු වගකීමක් සහිතව කරගැනීමට අපව අමතන්න.
All Kind of Wiring work
(Three Phase & Single Phase)
All Kind of Plumbing works