පළපුරුදු සැහැල්ලු වාහන රියදුරු | කොළඹ
සුදුසුකම් :
- අ.පො.ස සාමාන්‍යය පෙළ සමත් විය යුතුය.
- මූලික ඉංග්‍රීසි කියවීමට හැකි විය යුතුය. (අයිතම හඳුනාගැනීම සඳහා)
- රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.
- වසරක රැකියා පළපුරුද්ද අත්‍යවශ්‍යය වේ.
රැකියාවේ කාර්ය භාරය :
- පැය 12 වැඩ පදනම.
ප්රතිලාභ :
- තෝරාගත් රැකියා අයදුම්කරුවන් සඳහා ඉහළ මාසික වැටුපක්.
- සමාගම ඉහළ වටිනාකමක් ඇති විශේෂිත වෛද්‍ය රක්ෂණයක් ලබා දෙනු ලැබේ.
- EPF / ETF සාමාජිකත්වය.
- මාසික සේවා ඇගයීම්/ විශේෂ පුහුණු වැඩසටහන්/ වාර්ෂික හමුවීම්/
විනෝද චාරිකා සහ තවත් බොහෝ සුබසාධන අවස්ථා
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
ඉල්ලුම් කළ යුතු ආකාරය :
- ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.