මීගමුව/ගම්පහ/කොළඹ පිහිටි අප ආයතනයේ ගබඩා සදහා පළපුරුදු ෆොක්ලිෆ්ට් ඔපරේටර් මහතුන් බදවාගනු ලැබේ. මූලික සුදුසුකම්,
>වයස අවු.18-45ත් අතර පිරිමි අයදුම්කරුවන්
>බර වාහන හෝ සැහැල්ලු වාහන රියදුරු බලපත්රය
>පිළිගත් පුහුණු ආයතනයකින් ලබාගත් පුහුණු සහතික
>අවම මාස 03ට වඩා පළපුරුද්ද
>පුහුණුව අවසන් කල අයටද අයදුම් කල හැක
මාසික දීමනාවද ඇතුළුව 75000/-කට එහා වැටුපක් ලබාගත හැකි අතර ආහාර/නවාතැන් සපයනු ලැබේ.
අදම අමතන්න 076 290 2752