කොළඹ 04 උසස් අධ්‍යාපන ආයතනයක පිරිසිදු කිරීමේ තනතුර සඳහා සේවකයින්(පිරිමි/කාන්තා) බදවා ගනු ලැබේ.
- අවුරුදු 65ට අඩු
- වැඩ කාලය සතියට දවස් 06 (7 am - 5 pm)
- මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුතු
- වැටුප 45000 (පලපුරැද්ද අනුව සාකච්ඡා කළ හැකිය)
වැඩි විස්තර සඳහා අමතන්න - 0722615087